SOBASEEN | Your Dream Nest

About Us Construction

SOBA SEEN | Your Dream Nest

සැහැල්ලුව, සතුට, නිදහස වැඩි, දියුනුවන ස්ථානයක් ලෙස ඔබේ කැදැල්ල ඉදි කර දීම අපේ අරමුණයි.

විශ්ව ශක්තිය නිසියාකාරව කලමනාකරණකින් ඔබේ නිවස තුළ ගලා යාමට සලස්වමින් ඒ ඔස්සේ දියුණුව, සතුට, වාසනාව, ප්‍රසිද්ධිය, ඔබ වෙත නිරායාසයෙන් ළඟා කරමින් ඔබේ අරමුණු සාක්ෂාත් කිරිමට අත්වැලක් සැපයීම අපේ අධිෂ්ඨානයයි.


Interior Home Designs

Craft and Picture Design

නිරවුල් මනසක් උදෙසා අලංකාරවත් සුවිශේෂි ආකර්ෂණයක් සහිත නිවාස අලංකරණ දර්ශණ හා භාණඩ නිර්මාණය කිරිම.

නිවස අභ්‍යන්තරය හා අවට සැහැල්ලු නිරවුල් හා නිසංසල පරිසරයක් නිවසට ලඟා කිරිමට අවශ්‍ය අත්කම් නිර්මාණ හා දර්ශණ අප සතුව ඇත.

Learn More