SOBASEEN | Your Dream Nest
Construction
Smart Site Visit
House Build
House & Land Sale

Construction

විෂේශයෙන් වාස්තු විද්‍යාණුකූලව උසස් ප්‍රමිතියෙන් යුත් අමු ද්‍රව්‍ය යොදාගෙන විනයවත් සේවක මන්ඩලයේ කැප වීමෙන් විෂ්වාසවන්ත අධීක්ෂනයකින් යුතුව, කල් පැවැමෙන් මෙන් යුතු මෝස්තර වලින් යාවත්කාලීන වූ (latast) සුහුරු (Smart),
ඉන්න හිතෙන නිවසක් සාදාරන මිලකට දායාද කරලීම අපගේ බලා පොරොත්තුවයි.

Our Services - We Build

  • Individual House an Extension.
  • Hotels Cabanas And Cottege.
  • Renovations and Remodels.
  • Architectural Drawing.
  • Holiday Banglows.
  • Steel Ware House.
  • Interiour Designs.
  • Landscaping - Gardening.
  • Apartments

අප කරන්නේ මොනවාද ?

  • ගොඩනැගිලි සැළසුම් කිරීම.
  • නව නිවාස ඉදිකිරීම.
  • වානිජ ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු.
  • හෝටල් ඉදිකිරීම් කටයතු.
  • ගොඩනැගිලි අභ්‍යන්තර සැළසුම් කිරීම.
  • විදුරු ආවරණ ඉදිකිරීම.
  • ෆිනිෂින් වහල ඉදිකිරීම කටයුතු.
  • යකඩ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු.
  • දැවමය පොලව නිර්මාණය කිරීම.
  • පැරණි නිවාස නවීණ පන්නයට අලුත් වැඩියා කිරීම.

Best Quality Product We Use


  • 9" Thick Brick Wall .
  • 4 " Thick Cement Brick Wall.
  • Door Frame - Cempas.
  • Door - Mahogani.
  • With Jat Product.
  • Aluminium Windows - Alumex.
  • P.V.C. Product - National.
  • Water Proofing - Finco Product.
  • Kalani - Polycrome.
  • Rocel Tile / Bath Fitting.
  • Robbialack Paints.
  • Skilled & Disciplined Work Man ship.
  • Architecture Drowing.
  • Best Quality Product.



අප යොදා ගන්නේ මොනවාද ?

  • ගඩොල් බිත්ති.
  • ලංකා ලෝහ සංස්ථා යකඩ කම්බි.
  • සංස්ථා සිමෙන්ති.
  • පිරිසිදු වැලි (මඩ රහිත).
  • වහල - තුලාන් - බලව් - කෙම්පස්.
  • වහල - ලංකා ලෝහ සංස්ථා යකඩ / තහඩු(0.47mm) .
  • වහල - පොලි කාබනේට් .
  • සිවිලිම - ලුනුමිදෙල්ල / I panel / තහඩු(0.47mm).
  • තින්ත - Dilux
  • පැන්ට්‍රිය - මහෝගනී - අලුමිනියම් - ග්‍රැනයිට් Top - Rocell Zink.
  • ටයිල් - Bath Wear (Rocell).
  • උලුවහු - කොස් - කොම්පස් - ඇලුමිනියම්
  • දොර ජනෙල් - කොස් - තේක්ක - ඇලුමිනියම් .

Total Housing Project

Lowest Retes in the Market with us

  • Site Visit is Free
  • Durabal Certified Materials
  • Construct Under Suppervision
  • Custemer Friendly Payment Plan.
  • Modern Architectural Designs


26 වසරක විෂ්වාසනීය සේවය

විශ්වාසනීයම ඉදිකිරීම් ආයතනය වන අප ආයතනය සමඟ ඔබත් එක්වන්න.
වාස්තු විද්‍යානුකූලව, නියම ප්‍රමිතියෙන් යුතුව, ශේත්‍රයේ පලපුරුදු කාර්යමඩුල්ලක්, සමඟ අනර්ගතම අමුද්‍රව්‍ය යොදා ගනිමින් විනයානුකූල බාස්වරුන් අතින් ඔබගේ ඉඩම තුල නිවස නිම කරවා ගන්න.

Best Quality Renovation
Quality & Trust Garanteed Low Cost

අඩු පිරිවැයකින් ඉස්තරම් අනගි ඉදිකිරීමක්.

www.sobaseen.com | Tel :- 0716351862 | 0777038508

0716351862